IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක්

( තිළිණි ද සිල්වා )
වයස අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය සදහන් කරයි.
 
එම වයස් කාණ්ඩයට අඩු පාසල් නොයන ළමුන් පාසල් වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් මෙම සමීක්ෂණය සිදු කරන බව එම අධිකාරියේ සභාපති එච්. එම්. අබේරත්න මහතා කීය.
 
මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම සමීක්ෂණය සිදු කර අවසන් කර ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්ක වල කඩිනමින් එම සමීක්ෂණය සිදුකර අවසන් කරන බවද  සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
අවුරුදු 16 ට අඩු දැනට පාසල් නොයන දරුවන් ලබන පාසල් වාරයේදී පාසල්වලට යොමු කිරීම එම සමීක්ෂණයෙන් අනතුරුව සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.



අදහස් (0)

පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site