(රොමේෂ් මධුෂංඛ)
යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කළ අතර යාපනය විශ්ව විද්‍යාලයේ රසායනාගරයේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම කොරෝනා ආසාදිතයින් වශයෙන් තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් යාපනය බන්ධනාගාරය තුළ කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත.
යාපනය බන්ධනාගාරයේ මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග රැඳවියන් බැලීමට ආ පුද්ගලයින් ඇතුළු බන්ධනාගාරයේ කොිඩ් පොකුරක් සෑදීමේ අවධානමක් පවතින බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 කට කොරෝනා