(ලක්මි කුඩලිගම )
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් හය දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ගෝවින්න ප‍්‍රදේශයෙන් තුන් දෙනෙක් හා මහගම, නිග්ගහ සහ කුඩලිගම ප‍්‍රදේශයෙන් එක් අයකු බැගින් කොරෝනා රෝගීන් හමුවී ඇති අතර ඔවුන්ගේ ආශ‍්‍රිතයන් හඳුනාගෙන ඇති අතර ඉදිරි දිනවල බුපී.සී.ආර්. පරික්‍ෂණ සිදු කිරීමට නියමිත බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්.බී.වී.කේ. රණවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd