IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බෙන්තර ජාත්‍යාන්තර පාසලක සිසුන් 17කට කොරෝනා

 (තුසිත කුමාර ද සිල්වා සහ හේමන්ත ද සිල්වා)

බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකුය කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සිසු සිසුවියන් 51 වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනාට කොරෝනා වයිරසය ආසාධනවී ඇති බවට තහවුරු වූ බවත් මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අංශ කියයි. 



අදහස් (0)

බෙන්තර ජාත්‍යාන්තර පාසලක සිසුන් 17කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site