(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පුද්ගලයින් 198 දෙනෙකු සම්බන්ධයෙන් අද( 16 ) දින කළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු ඉන් 61 දෙනකු කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ඒ ආර් දිසානායක මහතා පැවසීය.
ආසාදිතයින් අතර බණ්ඩාරවෙල දික්උල්පත විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ද බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු ද සිටින බවත් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කල බවත් හෙතෙම පැවසීය.
මේ අතර බණ්ඩාරවෙල මංගල උත්සවයක් ඇසුරින් බිහි වූ කෝවිඩ් පොකුරට සම්බන්ධව ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් ද මෙම ආසාදිතයින් අතර සිටින බවද දිසානායක මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බණ්ඩාරවෙලින් ආසාදිතයින් 61 ක් හඳුනාගනී