(අමදෝරු අමරජීව)
නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් තවදුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කීවාය.
ඒ අනුව කාත්තන්කුඩි කලාපයේ පාසල් 25ක්, කල්මුණේ කලාපයේ පාසල් 05ක් තිරික්කෝවිල් කලාපයේ එක් පාසලක් හා අම්පාර කළාපයේ එක් පාසලක් මෙලෙස තව දුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාරවරිය කීහ.
කොවිඩ් 19 වසංගතය නිසා මෙම ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කර තිබීම පාසල් වසා තැබිමට හේතු වී තිබේ.
මේ අනුව මෙම පාසල් 32 හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට (11) සාමාන්‍ය පරිදි ආරම්භ වන බවද ආණ්ඩුකාරවරිය කිය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරිය මෙම අදහස් පල කළහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නැගෙනහිර පාසල් 32 ක් තවදුරටත් වසාදැමීමේ තීරණයක්