
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් පස් දෙනකු අද (17) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්ද, අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති.
ඔවුන් පිළිවෙලින් රත්මලාන, කිරුළපන, කොළඹ 2, කොළඹ 10 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම මරණ 5 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වෙයි