(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරු 35 දෙනෙකුට සහ එම පොලිස් අභ්‍යාස ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙකුට ඊයේ(15) සිදුකළ පිසිආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාධිතව ඇති බව තහවුරු බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන කිහිපයක සේවය කළ පොලිස් කොස්තාපල්වරැන් 115 දෙනෙකු නිරෝධායනය සදහා තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයට යොමු කොට තිබුණි.
මෙම පොලිස් කොස්තාපල්වරැන් ගෙන් පනස් දෙනෙකුටම මේ වන විට කොරෝනා රෝගය වැළදි තිබේ.
ආසාධිතවු පොලිස් කොස්තාපල්වරු 36 දෙනාම ප්‍රතිකාර සදහා පුනානි පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට යොමු කළ බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තඹුත්තේගම පොලිසියේ තවත් 36කට කොරෝනා