IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ 20කට කොරෝනා

(ඩී.ජී.සුගතපාල)

කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 20  දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද  (29) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

හබරාදුව,රත්ගම,දොඩන්දුව,මාපලගම,අකුරැස්ස,ගිංතොට,හික්කඩුව,වංචාවල,,ගාල්ල,යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිස අතර අවුරුදු 12,14,17,යන වයස්වල පාසල් සිසුන් තිදෙනෙක්ද අවුරුදු 20,24,25යන වයස්වල තරුණයින් තිදෙනෙක්ද වෙති.

අනෙක් පිරිස අතර අවුරුදු 59,63,60,65,64,38.42,77.80.යන වයස්වල පසුවන්නෝ වෙති.

මොවුන් ප්‍රතිකාර සඳහා ආරච්චිකන්ද,පොල්වත්ත,කරන්දෙණිය යන රෝහල්වලට ගෙන යාමට කටයුතු කල බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ස කාර්යාලය පැවසිය.

කරාපිටිය රෝහලේ 36 වාට්ටුව සැක සහිත ශ්වසන රෝගින් ඇතුලත් කරනු ලබන වාට්ටුවකි.



අදහස් (0)

කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ 20කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site