(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
‘කොවිඩ්’ රෝගීන් 7000 කට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහිදී වඩාත් කැපී පෙණෙන අතර මීට පෙර පසුගිය සැප්තැම්බර් 9 වැනිදා කොවිඩ් ආසාදිතයන් 18,147 ක් එකවර රෝහල්වලින් පිටව යෑම දිනකදී ඉහළතම සුවය ලැබූ සංඛ්‍යාව බවට පත්විය.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 522,184 ක් බවට පත්විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා රෝගීහු 6689 ක් සුවවී ගෙදර යති