IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

=======================================================================================

(දිමුතු සදරුවන්)

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා  ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 8 දෙනෙකු කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනයේ තවත් රෝගීන්  6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 668 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 



අදහස් (3)

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට

de silva Thursday, 16 July 2020 02:37 PM

කළින් බලාපොරොත්තු වුණු පරිදි හමුදාව, පොලිසිය දමලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි බව පේනවා. එකම විකල්පය තමයි තමන් සමාජ දුරස්ථ භාවය තබාගෙන ආරක්ෂා වීම...

:       163       29

UdayThursday, 16 July 2020 04:17 PM

අන්න ඔබ කියපු එකේ ඇහිලා ආමි එකේ ඔක්කොම කෑම්ප් වලලු... දැන් ඔයා යන්න ඒ වැඩේ කරන්න..

:       0       2

මුණසිංහFriday, 17 July 2020 01:51 AM

හමුදාව සහ පොලිසියේ සහයෝගය නිසා තමයි මේ තරම් දුරටවත් පාලනය කරගන්න පුළුවන් වුනේ. මේ තරම් ව්‍යාප්තියට මුල කුඩුකාරයින් බව පැහැදිලියි. ඔවුන් පාලනයට හමුදා පොලිසිය අත්‍යාවශ්‍යයි. ඒක අපි දැක්කා. ජා ඇලත්, කන්දකාඩුවලත් තත්වය ඒකයි. නමුත් සමාජ ව්‍යාප්තිය පාලනයට ඔබ කිව්වා වගේ සාමාන්‍ය ජනතාව කරුණු අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ටික දවසක් යනකොට අමතක වෙනවා කියන එක දැනටත් ඔප්පු කරලා. මුහුණු ආවරණ පළඳින්නේ කී දෙනාද? සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවද? මේකේ 2-3 රැළි එනවා කියමින් කෑ ගහන අය මේ ක්‍රම පිළිපදිනවාද? හැම එකටම ආණ්ඩුව අල්ලන් කෑගහලා හරියන්නේ නැහැ...

:       66       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site