
කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

=======================================================================================
(දිමුතු සදරුවන්)
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 8 දෙනෙකු කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේ තවත් රෝගීන් 6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව තවත් රෝගීන් 668 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 18
217
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
970
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට
de silva Thursday, 16 July 2020 02:37 PM
කළින් බලාපොරොත්තු වුණු පරිදි හමුදාව, පොලිසිය දමලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි බව පේනවා. එකම විකල්පය තමයි තමන් සමාජ දුරස්ථ භාවය තබාගෙන ආරක්ෂා වීම...
UdayThursday, 16 July 2020 04:17 PM
අන්න ඔබ කියපු එකේ ඇහිලා ආමි එකේ ඔක්කොම කෑම්ප් වලලු... දැන් ඔයා යන්න ඒ වැඩේ කරන්න..
මුණසිංහFriday, 17 July 2020 01:51 AM
හමුදාව සහ පොලිසියේ සහයෝගය නිසා තමයි මේ තරම් දුරටවත් පාලනය කරගන්න පුළුවන් වුනේ. මේ තරම් ව්‍යාප්තියට මුල කුඩුකාරයින් බව පැහැදිලියි. ඔවුන් පාලනයට හමුදා පොලිසිය අත්‍යාවශ්‍යයි. ඒක අපි දැක්කා. ජා ඇලත්, කන්දකාඩුවලත් තත්වය ඒකයි. නමුත් සමාජ ව්‍යාප්තිය පාලනයට ඔබ කිව්වා වගේ සාමාන්‍ය ජනතාව කරුණු අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ටික දවසක් යනකොට අමතක වෙනවා කියන එක දැනටත් ඔප්පු කරලා. මුහුණු ආවරණ පළඳින්නේ කී දෙනාද? සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවද? මේකේ 2-3 රැළි එනවා කියමින් කෑ ගහන අය මේ ක්‍රම පිළිපදිනවාද? හැම එකටම ආණ්ඩුව අල්ලන් කෑගහලා හරියන්නේ නැහැ...