කොරෝනා වයිරස් ආසාදිතයන් සම්බන්ධයෙන් ඉන්දියාව දිනපතාම සිය වාර්තා පොත අලුත් කරන තත්ත්වයක් ඇතිවී තිබේ. අද (ඉරිදා) මධ්‍යාහ්නය වන විට පැය 24 ක් ඇතුළතදී ඉන්දියාවෙන් වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 38,902 ක් වි තිබේ. එය මේ දක්වා පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තාව වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. මෙම පැය 24 ක කාලය තුල සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 543 කි.
රජය දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදීත්,
ජනතාව වගකිවයුතු ලෙස හැසිරෙන්නේ නම් මෙම තත්ත්වයේ උපරිමය සැප්තැම්බර් මැද භාගයේදී තරම සිදුවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ මේ වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,77,618 කි. මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යව 26,816 කි.
කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් ද ඓතිහාසික ටජ් මහල් ප්‍රාසාදය පිහිටි අග්‍රාහි ද දක්නට ලැබේ. දිල්ලියේ අලුත් රෝගීන් 1,475 ක් වාර්තා වූ අතර දිල්ලියේ සිටින සම්පූර්ණ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 121,582 කි.
බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග ’’පොල්වත්තේ ජනක’’ නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ජාතික ලැයිස්තුවට පත් කෙරුණු මොහොමදු සාලි නලීම් මහතා කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතික මහතා පිළිගන්නා බව කතානායක අශෝක රන්වල මහතා පාර්ල
මහජන ආරක්‍ෂාව සඳහා රට පුරා හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී අ
ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව නුවරඑලිය දේවස්ථානයක රැදි සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ නිලධ
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ අපේක්ෂකයන් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවෙන් දිනයකදී රෝගීන් 38,902 ක්