(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,017 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2,423කි
මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,16,192 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහර ලක්ව බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල තිදරු මවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත
බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළු
තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.
රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද සිට අරඹන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
විදුලි බිල සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ වැඩසටහන මේ වන විට අරඹා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අද කොවිඩ් ආසාදිතයන් 2,423ක්