වැස්සෙන් ගම්පහ පවුල් 16 707 ක් පීඩාවට
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද (12) සවස 4 වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.