ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි
මෙරට සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.