බණ්ඩාරනායක පිළිරුවට චන්ද්රිකා තැබූ මල්කළඹ ඉවත් කරලා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අග්රාමාත්ය දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දින සැමරුම එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ, ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසල දී අද (8) පැවැත්විණි.