පියයුරු හදලා ලිංගික අවයව කපලා කොටලා පිරිමියෙක් ගැහැනියක් විදියට Trans වෙන හැටි ට්‍රාන්ස් වුන මෙලනි අත්දැකීමෙන් කියපු කතාව 18 September 2023
බිමට ගන්නා ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම දැක්කාද? ජල සම්පාදන මණ්ඩලයට දන්වන්න එය අපේ වගකීමකි 18 September 2023
අදත් තැනින් තැන තරමක තද වැසි බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 18 September 2023
මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දිකට වෙඩි තබයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී ෙ වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 18 September 2023
‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි. 14 September 2023
සෞඛ්‍ය ඇමතිට - ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට එම තනතුරුවලින් ඉවත්වන ලෙස බල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරවරුවේ සත්‍යග්‍රහයක් අද (13) ආරම්භ කළේය. 13 September 2023
අද දවසේ වැස්ස තත්ත්වය බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 13 September 2023
කොළඹට කිරි කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය. 11 September 2023
මඩකලපුව ගැඹුරු මුහුදේ භූ කම්පනයක් මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. 11 September 2023
අදත් විටින් විට තද වැසි බස්නාහිර සබරගමු, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 September 2023
චැනල් 4 චෝදනාවට විරෝධය ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්ෂවරු සහ ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 07 September 2023
බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 September 2023
බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 September 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026