Family Man කෙනෙක්ට , ගොඩක් හොඳ නළුවෙක් වෙන්නත් බැහැ අපි වැටුණොත් නැගිටින්න වෙන්නෙත් කලවෙන්මයි 26 January 2026
වෙනම රාජ්‍යක් ,වෙනම නීතියක් වෙනුවෙන් උතුරේ බෙදුම්වාදය පෙන්වන දේශපාලන ගැන විස්තර අන්යාගමිකරණයටත් ලක් වෙලා 23 January 2026
ඉංග්‍රීසි හෝඩිය ලියන්න බැරි O/L කරන ළමයි ඉන්නවා තියෙන අධ්‍යාපන ක්‍රමේවත් රටේ හැමතැනටම ගිහින් නැහැ 21 January 2026
ලොරි - වෑන් රථ ගැටී දෙකක් රෝහලට ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසීය. 17 January 2026
මල් කැකුළක් කෙලෙසූ අයෙකු අත්අඩංගුවට වයස අවුරුදු 7ක් වූ පාසල් දැරියක් ඊයේ (15) දින දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් අද (16) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. 16 January 2026
ග්‍රෙගරිවැවට සී ගුවන් යානයක් කඩා වැටේ නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය. 07 January 2026
බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ. 06 January 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026