ඉන්ධන සැපයුම්කරුවන්ට ඩොලර් කෝටි 73 ක් ණයයි
ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බවත් එම තත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දැඩි අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය.