ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝඨාව ලබාදීමට ලියාපදිංචිකරවීම ගැන ත්‍රිරෝද රථ සංගමයේ ප්‍රසාදය 06 November 2022
ලිට්රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. 06 November 2022
මන්කිෆොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, එනිසා ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නෑ 04 November 2022
මන්කිෆෝක්ස් රෝගියා හමුවීමත් සමග ගුවන් තොටුපල ආශ්රිත නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කල යුතුයි 04 November 2022
චක්‍රලේඛයක් තියෙනවා නම් කාර්යාල සේවය සඳහා ඒ පිලිබඳව අඳින ක්‍රමය ගැන කවුරුත් කියන්න ඕන නෑ 04 November 2022
ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 04 November 2022
ලිට්රෝ ගෑස් මිල ඉරිදා සංශෝධනය වෙයි ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ලබන ඉරිදා (6) පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (4) පැවසීය. 04 November 2022
රටේ එකම විකල්පය එජාපය බව නැවත ඔප්පු වුණා විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 November 2022
යුරෝපයේ ඇති විශාලතම ගුවන් සමාගමට අයත් අසූර් එයාර් අද සිට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ආරම්භ කරනවා 03 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026