පළාත් 6 කට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (10) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2023
ඡන්දයට ආ රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන් රාජ්‍ය සේවකයන්ට සිංහල අලුත් අවුරුද්ද සැලකිල්ලට ගෙන මේ මාසයේ මූලික වැටුප ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 April 2023
ලිට්රෝ ගෑස් රුපියල් 1005 කින් අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සු`ඵ මොහොතකට පෙර පැවසීය. 04 April 2023
අද දවස ගැන කාලගුණය කියු දේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 April 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026