IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නායකත්වය සහ පාර්ට්නර්ෂිප් ගැන මාලිංග කියන  කතාව

 

2017 සිට ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සහභාගීත්වයක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛතම බලශක්ති ගබඩා සන්නාමය වන ලිව්ගාර්ඩ් බලශක්ති තාක්‍ෂණ ආයතනයෙහි සන්නාම තානාපති  වන ශ්‍රී ලංකාවේ වේග පන්දු යැවීමේ ක්‍රීඩකයෙකු සහ හිටපු ජාතික නායක ලසිත් මාලිංග Livguard Batteries Fellowship Event හිදී නායකත්වය සහ පාර්ට්නර්ෂිප් ගැන මෙසේ අදහස් දක්වා ඇත.

පුද්ගලයෙකු නායකත්වයක් ලබා දෙනවිට තමා නිරත වන වෘත්ති‍යේ ඉදිරි කටයුතු පිළිබදව සැලකිලිමත් විය යුතුය. මාලිංග ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන විට ලැබූ පරාජයන් පිළිබදවද මෙම සාකච්ඡාවේදී සදහන් කර ඇත. 

නායකත්වය සහ පාර්ට්නර්ෂිප් ගැනමාලිංග පැවසූ තවත් බොහෝ දේ දැනගන්න පහත වීඩියෝව දැන්ම නරඹන්න.  

 



අදහස් (0)

නායකත්වය සහ පාර්ට්නර්ෂිප් ගැන මාලිංග කියන  කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site