සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් කොවිඩ් 19 වෛරසයේ කුරිරු තර්ජනයට ලක්ව ඇති මාතෘ භූමියේ සහෝදර ජනතාවගේ දුෂ්කරතාවයනට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මානුෂිය සත්කාරයට ඇන්කර් ආයතනයේ දායකත්වය සැපයීම අද දින දෙරණ පරිශ්‍රයේදී සිදු කෙරුණා.
එක්ව පෙලගැසී අපි අපේ යුතුකම අපගේ සහෝදර ජනතාව වෙනුවෙන් ඉටුකරමු.
අමතන්න 077 070 1010 හෝ 0772 466 488.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්කර් සමාගමට ස්තුතියි.මම සියලුම සේවකයින්ට ගෞරව කළෙමි.දැන් රජයේ නීතිරීති වලට මම ගරු කරන අතර ජනතාවගේ තත්වය ගැන කනස්සල්ලට පත් වෙමි. ස්තුතියි.
දෙරන සහ ඇන්කර් යන දෙකම තකට තක
මෙයාලගේ කිරි පිටි බීලා පිළිකා රෝගීන් බවට පත් වී ඇති අය ගෙන හොයලා බලන්න ඕනේ නේද ඔක්කොටම කලින්.
ඒ උනාට කමක් නෑ මිනිස්සු දැන් පිටි බොන්නේ නෑ. මිනිස්සු දන්නවා ඇත්ත. මාකටින් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පිටරට වල මිනිස්සු ලෙඩ කරන කොම්පැනි වලට තවත් මිනිස්සු අහුවෙන්නේ නෑ කියලත් මතක තියා ගත්ත නම් හොඳයි.