IMG-LOGO

අවුරුදු 100 ගාණක් වෙනස් නොවුණු ABC හෝඩිය ගැන වෙනස් විදිහට හිතන්න

 
අවුරුදු 100 ගාණක් වෙනස් නොවුණු ABC හෝඩිය ගැන වෙනස් විදිහට හිතන්න 
 
දෑත් සේදීමෙන් ජීවිත ආරක්ෂා වේ. ඉතිහාසයේ ඇතිවුණු වසංගත මෙම පාඩම අපිට කියා දී තිඛෙනවා. ඒත් දෑත් සෝදන්න අපිට ලේසියෙන්ම අමතක වෙනවා. මෙවර ලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීම, ශ්‍රී ලාංකිකයන්ට කිසිද්‍ර අමතක නොවන පාඩමක් කිරීමට අපි සහතික වෙනවා. 
 
ජීවිතයේ අපි ඉගෙන ගනු ලබන A අකුරෙන් Apple, B අකුරෙන් Ball කියන පාඩම අපට කිසිද්‍ර අමතක නොවේ. ඒ පාඩම අනුව යමින් H අකුරෙන් Hat නොව Handwashing යනුවෙන් අපේ දරුවන්ට කියා දෙමු. අපි ද එය නැවත ඉගෙන ගමු. නිතරම මතක තබා ගමු. 
 
මෙම වෙනස සිදු කිරීමට ලයිෆ්බෝයි අපි ලොව පුරා අධ්‍යාපන ආයතන සහ ළමා පොත් ප්‍රකාශන සමාගම් සමග එක්ව කටයුතු කිරීමට පියවර ගන්නවා. 
 
ඔබත්, මේ වෙනස සිදු කිරීමට එකතු වෙන්න, ඔබේ Instagram පිටුවේ #HforHW  යනුවෙන් filter එක භාවිත කරන්න, නැතිනම් ඔබේ Facebook හෝ Instagram පිටුවේ #HforHandwashing  සහ #DoTheLifebuoy  ලෙස tag කරන්න.
 
පහත පියවර අනුගමනය කර H for Handwashing movement එකට ඔබත් සහය වන්නග
1. @Iifebuoysoap. Instagram page වෙත පිවිසෙන්නග 
2. #HforHandwashing filter  එක භාවිතා කර video එකක් සාදා #HforHandwashing tag  කරන්න
3. HforHandwashing ඉගැන්වීම සඳහා ඔබේම වීඩියෝවක් සාදා tag කර share කරන්නග



අදහස් (0)

අවුරුදු 100 ගාණක් වෙනස් නොවුණු ABC හෝඩිය ගැන වෙනස් විදිහට හිතන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site