IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘න්‍යෂ්ටික අවි වැඩසටහන් නවත්වන්නේ නම් සම්බාධක ඉවත් කරනවා’

 


වොෂින්ටන්හිදීය (රොයිටර්)
 
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සූදානම් නම් එරටට පනවා තිබෙන තිබෙන සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාව සූදානම් බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව තුළ ආයෝජනය කිරීමට සූදානමක් නැතත් එරටට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස් නාලිකාවේ ‘ෆේස් ද නේෂන්’ වැඩසටහනට එක්වෙමින් හෙතෙම එම කරුණු කීය. 
 
“බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි අරගෙන උතුරු කොරියාවේ ආයෝජනය කරන්න අපේ සූදානමක් නැහැ. එහෙත් උතුරු කොරියාවට ආර්ථික සෞභාග්‍යය කරා යෑමට අවස්ථාව දෙමින් එරටට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට අපි සූදානම්. 
 
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දමනවා නම් අපි සූදානම් සම්බාධක ඉවත් කරන්න. සම්බාධක ඉවත් කළාම ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් වලට උතුරු කොරියාවට යෑමට අවස්ථාව ලැබනෙවා. 
 
එම සමාගම්වලට උතුරු කොරියාවේ බලශක්ති, කෘෂිකාර්මික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රවල ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කීවේය. 
 
 
055

 



අදහස් (0)

‘න්‍යෂ්ටික අවි වැඩසටහන් නවත්වන්නේ නම් සම්බාධක ඉවත් කරනවා’

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1312 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 182 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 77 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 152 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site