IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට-ජපානයට

ස්ටොක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)
 
මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකා සහ ජපාන මහාචාර්යවරු දෙදෙනෙක් අද (01) සමත්වූහ.
 
පිළිකා ප්‍රතිකාරවල කරන ලද විප්ලවීය වෙනස වෙනුවෙන් ඔවුහු දෙදෙනා එලෙස සම්මාන ලැබූහ. 


ඇමෙරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය ජේම්ස් පී. ඇලිසන් සහ ජපානයේ මහාචාරය ටසුකු හොන්ජෝ “සෘණාත්මක ප්‍රතිශක්තීකරණ නියාමනයේ සිදුවන නිෂේධනය සඳහා වන පිළිකා ප්‍රතිකාර (චිකිත්සාව)” වෙනුවෙන් මෙලෙස වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. 
 
ඇලිසන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. හොන්ජෝ ජපානයේ කියොතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්වරයෙකි.
 
මොවුහු දෙදෙනා 2014 වසරේදී ඔවුන්ගේ පර්යේෂණය සඳහා ‘ටැන්ග්’ සම්මානයෙන් ද පිදුම් ලැබූහ. ‘ටැන්ග්’ සම්මානය නොබෙල් ත්‍යාගයේ ආසියානු සංස්කරණය යනුවෙන් හැඳින්වේ.
 
නොබෙල් පදක්කමට අමතරව ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක මුදලක් පිරිනැමෙන අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 1.01කට සමානය. එම ත්‍යාග මුදල ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් විශේෂඥයන් වන මහාචාර්ය ඇලිසන් හා මහාචාර්ය හොන්ජෝ අතර සම සමව බෙදී යනු ඇත.
 
(055)

 



අදහස් (1)

වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට-ජපානයට

Bamunuarachchi Tuesday, 02 October 2018 07:26 AM

හා හා නෝනා මහත් වරුනී ඔය ක්‍රෙඩිට් එකම යායුත්තෙත් ඇඩොල්ෆ් හිට්ලර්ට. හිට්ලර් යුද්දයක් නොකලානම් ඇමරිකානුවන් තවම හරක් බලනවා. මම වැරදිනම් කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1594 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 262 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site