චීනයේ ද සහාය ඇතිව ලෝකයේ කොටස් වෙළෙඳපොළවල් නව ප්‍රබෝධයකින් අලුත් වසරේ වෙළෙඳ කටයුතු ඇරැඹීය.
පසුගිය වසරේ පසුබැසීම්වලින් මේ වසරට කිසිදු බලපෑමක් නැති බව ඉන් පෙනී ගිය අතර ආරම්භය සුබදායක විය.
බැංකු රඳවාගත යුතු මුදල් ප්‍රමාණය පහළ හෙළන බව චීන මහ බැංකුව නිවේදනය කළ අතර 2018 වසරෙන් පසු එලෙස බැංකු රඳවා ගත යුතු මුදල් ප්‍රමාණය අඩු කළ අටවැනි අවස්ථාව විය.
මහ බැංකුව ගත් එම පියවරත් සමඟ චීනයට ඔවුන්ගේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා යුවාන් බිලියන 800ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 115ක්) නිදහස් කරගැනීමට හැකියාව ලැබේ.
දීර්ඝකාලයක් තිස්සේ පැවැති වෙළෙඳ යුද්ධය අවසන් කරමින් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමේ පළමුවන කොටසට ජනවාරි 15 වැනිදා අත්සන් තබන බව ද ඒ අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
යුරෝපයේ ප්‍රධාන වෙළෙඳපොළවල් සියයට 0.4 සිට සියයට 0.8 දක්වා ප්‍රතිලාභ ලැබීය. නව දශකයේදී ආසියානු කොටස් වෙළෙඳපොළවල්ද ඉහළ වර්ධනයක් වාර්තා කළේය. වෙළෙඳාම් කෙරුණු පළමු සැසියේදී ආසියානු කොටස් වෙළෙඳපොළවල් ඉහළ ගියේය. ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළවලද ආසියාවේ හා යුරෝපයේ මෙන් වර්ධනයක් පෙන්වීය.
රොයිටර්
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලෝකයේ කොටස් වෙළෙඳපොළවලට අලුත් වසරේ හොඳ ආරම්භයක්