IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


රුසියානු යානා වලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක්

තම ගුවන් සීමාවට පැමිණි රුසියානු පිරික්සුම් යානාවලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර නිකුත් කළ බව දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියාවට අයත් ජෙට් යානා මගින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

රුසියානු යානා ඩොක්ඩෝ හා ටකෙෂිමා දූපත්වලට ඉහළින් දකුණු කොරියානු ගුවන් සීමාව දෙවරක් උල්ලංඝණය කළ බව දකුණු කොරියානු බලධාරීහු පවසති.

රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර බෝම්බ ප්‍රහාරක යානා දෙකක් ඡාත්‍යන්තර මුහුදු සීමාවේ යුද අභ්‍යාසයක නිරතවූ නමුත් වෙඩි ප්‍රහාර එල්ල වූ බවට තොරතුරු වාර්තා නොවූ බව සඳහන් කර ඇත.

දකුණු කොරියාව පවසන්නේ රුසියානු ගුවන් යානා තුනක් සහ චීන ගුවන් යානා දෙකක් ගුවන් සීමාවට ඇතුළු වූ බවයි. 

රුසියාව සහ දකුණු කොරියාව අතර මෙවැනි සිදුවීමක් උද්ගතවූ ප්‍රථම අවස්ථාව මෙය බව මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

රුසියානු යානා වලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ට්‍රම්ප් දඩ කයි
2024 මැයි මස 01 1744 2

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.


ඇෆ්ගන් මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක්
2024 මැයි මස 01 132 0

බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර මුස්ලිම් පල්ලියකට තුවක්කුකරුවෝ පිරිසක් කඩා වැදුණාහ. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් පල්ලියේ සිටි මුස්ලිම් බැතිමත


ඉන්දුනීසියා ගිනි කන්ද පුපුරයි
2024 මැයි මස 01 70 0

ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරු


කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී
2024 මැයි මස 01 82 0

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි.


ගාසා සමූහ මිනීවල ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ
2024 මැයි මස 01 72 0

ගාසා තීරයේ කාන් යූනිස් නගරයේ රෝහලක් අසලින් හමුවුණු සමූහ මිනීවල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්


ස්පාඤ්ඤයේ වොට්ස්ඇප් වංචාවක්
2024 මැයි මස 01 50 0

‘වොට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ 100 කට වැඩි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site