IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාලි රාජ්‍යයේ ෆුලානි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 20 ක් මරුට

මාලි රාජ්‍යයේ මධ්‍යම ෆුලානි ගම්මානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනකු මියගොස් තිබේ.

වාර්ගික ඩෝගෝන් ගොවීන් සහ එඬේර කණ්ඩායම් අතර දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් සහ දේපල සම්බන්ධව ගැටුම් පවතින අතර එහි ප්‍රථිපලයක් ලෙස මෙම ප්‍රහාර එල්ල වන්නට ඇතැයි බලධාරීහු පවසති.

ෆුලානි කණ්ඩායම් සහේල්හි සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් ඔවුන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර වැඩිවී ඇති බව සඳහන් වේ.

ප්‍රහාරකයින් ආසන්න ටොංගෝ ගම්මානයේ සිට පැමිණ ඇති අතර ඔවුන් සාම්ප්‍රදායික දඩයම්කරුවන් ලෙස වෙස්වලාගෙන සිටි බව ෆුලානි වැසියෝ පවසති.

මාලි රජයේ හමුදා ගම්මානයට පැමිණෙන විට සොරකම් කළ සතුන් අතහැර දමා ඝාතකයන් පලාගොස් ඇත.

මෙම කණ්ඩායම් අතර ප්‍රචණ්ඩත්වයන් පසුගිය කාලයේ වඩාත් උත්සන්න වු අතර මාර්තු මාසයේදී ඩොගොන් සටන්කාමීන් විසින් ෆුලානි වැසියන් 150කට අධික පිරිසක් ඝාතනය කරන ලදී.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මාලි රාජ්‍යයේ ෆුලානි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 20 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1164 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 150 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 73 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site