IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාරියා ඩොමිනිකාවට කඩාවදී

(ඒ.එෆ්.පී /බීබීසී)

ඉර්මා සුළි කුණාටුවෙන් පසුව ඇති වී තිබෙන මාරියා සුළි කුණාටුවෙන් මේ වනවිට ඩොමිනිකා රාජ්‍යයට දරුණු හානියක් සිදු ව තිබේ.

මාරියා සුළි කුණාටුව අද ඩොමිනිකාවේ නැගෙනහිර කොදෙව් දූපත් වෙත පැමිණි අතර පැයට කිලෝමීටර 257ක සුළං හමායන බවත් එක්සත් ජනපද ජාතික සුළිකුණාටු පිළිබඳ මධ්‍යස්ථානය නිවේදනය කළේය. 

මාරියා සුළිකුණාටුව දැනට සිව්වැනි මට්ටමේ ප්‍රභලත්වයකින් යුතු සුළිකුණාටුවක් ලෙස නම් කර තිබෙන අතර එය ඉදිරියේදී පස්වැනි මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වැඩිවනු ඇතැයි පැවසේ. 

“මුදල්වලට මිලදී ගත හැකි සියල්ල හා නැවත ස්ථාපිත කළ හැකි සියල්ල විනාශ වී ගිහින්” යැයි ඩොමිනිකා රාජ්‍යයේ අගමැති රූස්වෙල්ට් ස්කෙරිට් පැවැසීය.

මාරියා සුළිකුණාටුව හේතුවෙන් ඩොමිනිකා රාජ්‍යයේ සියලුම ගුවන් තොටුපොළවල් සහ වරායවල් වසා දමා තිබේ. 

රිච්ටර් මාපාංක 7.1ක ප්‍රබල භූමි කම්පාවකින් මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ නගරයට බරපතල හානි සිදුව ඇති බවත් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. මුදවාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර කඩා වැටුණු පාසැල් ගොඩනැගිල්ලකට සිසුන් පිරිසක් යටවී ඇතැයි ද පැවසේ.

නගරයේ විදුලිය විසන්ධි වී ඇති අතර ගෑස් නල පුපුරා යෑමේ අනතුරක් ඇති බවට ද අනතුරු අඟවා ඇත. මෙක්සිකෝ නගරාධිපතිවරයා පවසා ඇත්තේ ගොඩනැගිලි 44කට පමණ පූර්ණ හානි සිදුව ඇති බවයි.

භූකම්පනයේ අපිකේන්ද්‍රය මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි පුවෙබ්ලා ප්‍රාන්තයේ කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසයි. 

අවුරුදු 32කට පෙර මෙක්සිකෝවේ දහස් ගනනක් මියගිය භූමි කම්පාවක සැමරුම් උත්සවය පැවැත්වෙන අවස්ථාවේම මෙම භූකම්පනය ද සිදුවී ඇත. 
මෙක්සිකෝවේ භූකම්පන කළාපයක පිහිටා ඇති අතර පසුගිය දිනවල සිදුවූ ප්‍රබල භූකම්පනයකින් 90ක් පමණ මිය ගියහ.

මෙක්සිකෝ නගරය ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින නගර වලින් එකක්  වන අතර මෙක්සිකෝ නගරයේ පමණක් මිලියන 20ක පමණ පිරිසක් වාසය කරති.

( - 085/055)

 



අදහස් (0)

මාරියා ඩොමිනිකාවට කඩාවදී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1100 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 136 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 71 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 251 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 150 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site