IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බිම්බෝම්බ ඉවත්කරන්න ජර්මනියෙන් සිරියාවට යුරෝ මිලියන 10 ක්

බර්ලින්හිදීය (ඒ.එෆ්.පී)

උතුරු සිරියාවේ රකා නගරයේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා යූරෝ මිලියන 10ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට ‘හැන්ඩල්ස්බ්ලොට්’ පුවත්පත අද (17) වාර්තා කළේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එක්වෙමින් අදාළ මූල්‍යාධාර සිරියාවේ රකා පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ලබාදීමට ජර්මානු රජය තීරණය කර තිබෙන අතර විදේශ අමාත්‍යාංශය එම තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇතැයි වාර්තා වේ. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝන්ත්‍රාත්කාර සමාගමක් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී සිටින අතර එම සමාගමත් ඇමෙරිකා එක්සත් ජනපද රජයත් එක්ව අරමුදලක් ද පිහිටුවා තිබේ. 
 
ඇමෙරිකාව සමඟ අත්සන් තබන ලද ගිවිසුමත් සමඟ අරමුදල සහාය වන්නැයි ඇමෙරිකා පාර්ශවය ජර්මනියෙන් ඉල්ලා තිබේ. මෙලෙස බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු සටන්කාමීන් පසුගිය මාසයේදී අයි.එස් අන්තවාදී කණ්ඩායමෙන් මුදා ගත් රකා නුවරය. 
 
සිරියාවේ කටයුතුවලදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දිගින් දිගටම ජර්මනියේ සහාය පැතීය. එහෙත් ජර්මනිය සිරියාවේ කෙසේ ස්ථාවර වනු ඇත්දැයි සහ එම පියවර මොනවාදැයි තවමත් බලා සිටින බව ද ‘හැන්ඩල්ස්බ්ලොට්’ පුවත්පත තවදුරටත් වාර්තා කර තිබිණි. 
 
 
055



අදහස් (0)

බිම්බෝම්බ ඉවත්කරන්න ජර්මනියෙන් සිරියාවට යුරෝ මිලියන 10 ක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1456 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 225 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 84 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site