IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බිහිවෙයි

විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය  ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය. 
 

උපත ලබා ඇත්තේ පිරිමි දරුවකු යැයි ද එම නිවේදනයේ සඳහන් විය.
 
බ්‍රිතාන්‍යය වේලාවෙන් අද උදෑසන 6ට පමණ කේට් කුමරිය ලන්ඩන් නුවර පැඩින්ග්ටන් හි පිහිටි ශාන්ත මේරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර කිසිදු සංකූලතාවක් නොමැතිව උපත සිදු වූ බව කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.
 
උපත ලැබූ දරුවා ඔටුන්නේ පස්වැනි හිමිකරුවා වන අතර දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ හයවැනි මී මුණුපුරා ද වේ. ඔහු ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ බාල සොහොයුරුද වන්නේය. 
 
ඬේලිමේල් ඇසුරිනි 
 
055



අදහස් (4)

බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බිහිවෙයි

Bamunuarachchi Tuesday, 24 April 2018 04:57 AM

ජය ශ්‍රී! බැරිද එක් කෙනෙක් ලංකාවේ රජ කොරවන්න.

:       32       33

sumithra dharmasena Tuesday, 24 April 2018 10:18 AM

රජවරුත් ලෝකය ලස්සන කරනවා.

:       27       7

Thilina Tuesday, 24 April 2018 07:11 PM

අලුත උපන් මේ කුමරුවාගේ නම රාජකීය පව්ලේ සාම්ප්‍රදායික චාරිත්ත්‍රයට අනුව ආර්තර් ද, ඇල්බට් ද,ජේම්ස් ද, පිලිප් ද, නැත්නම් හෙන්රි ද? බලමු.

:       1       1

Sunil Thursday, 26 April 2018 07:59 AM

එච්චර කාලයක් බ්‍රිතාන්‍යයේ රජ කිරුළක් තියේවිද කියන එක තමයි ප්‍රශ්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1493 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 232 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site