IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බටහිර බෙංගාලයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 5 මරුට

ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන බටහිර බෙංගාලයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්ව හේතුවෙන් පස් දෙනකු මියගොස් 12දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද තහවුරු නොකල ආරංචි මාර්ග පවසන්නේ මෙම ගැටුම් වලින් 10දෙනකු පමණ මියගොස් ඇති බවයි.

ඡන්ද දායකයින් බියගැන්වීම් හා ඡන්ද මධ්‍යස්ථානයහි සිදුකළ පහරදීම්ද ස්ථාන කිහිපයකින් වාර්තා වන බව පොලිසිය පවසයි. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පවසන්නේ මැතිවණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් බටහිර බෙංගාලයේ පාලක ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදෙන බවයි.

ට්‍රිනමූල් කොංග්‍රසය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට ඡන්දය සාමකාමීව පැවතුන බවයි.

එසේ වුවද මැතිවරණ විශ්ලේෂකයින් පවසන්නේ මෙය බටහිර බෙංගාලයේ සිදුවූ දූෂිතම මැතිවරණය බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (3)

බටහිර බෙංගාලයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 5 මරුට

rocky Tuesday, 15 May 2018 03:33 AM

අපේ අයියලා එහෙත් ගිහින් වගෙයි.

:       0       2

Nuwan Tuesday, 15 May 2018 06:32 AM

අපේ අයියලා එහෙ ගිහින් නෙවේ, ඇත්තටම අපි මෙහෙට ඇවිත් තියෙන්නේ එහෙන් , අපේ ජාන බටහිර බෙංගාලියන්ලට හැම අතින්ම සමානයි, ලංකාවෙන් කල ඉල්ලීමකට අනුව සිදුකල ජාන පරීක්ෂණයක වාර්තාවක පලවූවා...

:       0       8

කරුණාපාල Tuesday, 15 May 2018 11:04 AM

සිංහල අවුරුද්දට නෑගම් යන්න බැරි උනාට, අපේම කියලා ඥාති පිරිසක් වෙනත් රටක හෝ අපිත් දන්නා දේශපාලනය කරගෙන සතුටින්, සහජීවනයෙන් ජීවත් වෙන බව සියැසින් දැකබලා ගැනීමට පිනක්, අපිට තිබෙන එකම මොන තරම් නම් වාසනාවක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 973 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 111 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 64 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 244 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 148 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site