IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාරෙන් පිට පැන්න වෑන්රියට කැනඩාවේ 10ක් බිලි


 
කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන්  10දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම වාහනය අනතුර කර පැනගොස් සිටි සැකකරු සහ වාහනය  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. මෙම වෑන් රථය කුලී රථ සේවාවකින් සැකකරු කුලියට ගත් එකක් බව මේ වන විට තහවුරු වී ඇත.

සිද්ධිය දුටු අයකු පවසා ඇත්තේ  වෑන් රථය මිනිසුන් ඇවිදිමින් යන දෙසට කඩාවැදී  එහි ගමන්ගත් පිරිස යටකරමින් ධාවනය කළබවයි.  එසේම මිනිසුන් බොහෝදෙනකු මියගොස් වැටී සිටින අයුරු දුටු බවද සිද්ධිය ඇසින් දුටුවන් පැවසු  බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

255



අදහස් (5)

පාරෙන් පිට පැන්න වෑන්රියට කැනඩාවේ 10ක් බිලි

rama Tuesday, 24 April 2018 11:11 AM

අනේ කැනඩාව හරිම ලස්සනයි නේ අපේ කෙනෙක්ද දන්නේ නෑ වාහනේ එලෙව්වේ.

:       123       1

sam Tuesday, 24 April 2018 02:14 PM

එහෙ ප්‍රයිවට් බස්, ත්‍රී වීල් නැහැ

:       1       93

Nalaka Tuesday, 24 April 2018 06:54 PM

ලංකාවේ කෙනෙකුත් මැරුණා

:       0       15

pathiraja Thursday, 26 April 2018 03:33 PM

ලංකාවෙත් කාන්තාවක් නැතිවෙලා ඒ සිදුවීමත් එක්ක. ඇයට ළමයකුත් සිටින අතර බබා හම්ම්බවීමට සිටියදීම මහත්තය දාල ගිහිල්ලල. දැන් බබා ලොකුය. ය බබාට කියල තියෙන්නේ තාත්ත මැරිලා කියල. කොහොම උනත් ඇය නැතිවීමට පෙර දරුවෝ නැති යාලුවෙකුට සේරම කැමති පත්‍රයකින් ලියල.

:       85       0

P. de. silva - Canada Saturday, 28 April 2018 04:27 PM

මේ වෑන් රථය පාරෙන් පිට පැනීමක් නොව වුවමනාවෙන් යටකළ මනුෂ්‍ය ඝාතනයකි. කලින් හමුදාවේ සිටි මානසික රෝගියෙකි. මෙවැනි දේ මීට පෙර ස්පාඤ්ඤයේ, එංගලන්තයේ වැනි රටවල් කිහිපයකද සිදුවී ඇත. මෙහේද අවිනීත රියදුරන් එමටය.

:       0       24

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1453 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 224 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 84 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site