ප්‍රංශයේ ප්‍රසිද්ධ පොලිස් මුලස්ථානයක දී කැනේඩියානු කාන්තාවක් දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හත් වසරක සිරදඬුවමක් නියම කළේය.
2014 වසරේ දී මෙම සිදුවීම සිදුවී තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි කැනේඩියානු කාන්තාවකි.
‘පොලිස් නිලධාරීන්ගේ රැස්වීමෙන් පසුව පොලිස් මූලස්ථානය නැරඹීමට මට ආරාධනා කළා. මා එහි ගිය විට සමුහ දුෂණයට ලක් කළා.’ යැයි ඇය නඩු විභාගයේ දී කීවාය.
ඩීඑන්ඒ හා දුරකථන වාර්තා මගින් අධිකරණයට ලබාදුන් විද්‍යාත්මක හා තාක්ෂණික සාක්කි අනුව ප්‍රංශ අධිකරණය සැකකරුවන් මෙලෙස දඬුවම නියම කෙරිණි.
බීබීසි ඇසුරෙනි
(28535)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රංශ පොලිසියේ දෙදෙනෙක්ට හත් වසරක සිරදඬුවම්
samira Friday, 01 February 2019 10:30 AM
යකඩෝ... එහෙත් එහෙමද?