කැරකස්හිදීය (ඒ.එෆ්.පී)
රටවල් දෙක අතර සාකච්ඡාවක් පවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරමින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ට්ව්ටිර් පණිවිඩයක් යොමු කර තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රියතම මාධ්‍යයක් වන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට පිවිස ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමද ඈඳා ගනිමින් තම ගිණුමේ පණිවිඩයක් තබමින් වෙනිසියුලා ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේය.
“අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා පොරොන්දු වුණා. දැන් එම පොරොන්දුව ඉටු කරන්න කාලය ඇවිත්” යනුවෙන් වෙනිසියුලා ජානධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ව ඇත.
වෙනිසියුලා ජනාධිපතිවරයා වොෂින්ටන්යේදී හෝකැරකස්හිදි හෝ දෙරට අතර සාකච්ඡාවක් පවත්වන්නැයි ද තවදුරටත් ඉල්ලා තිබේ.
අසල්වැසි කොලොම්බියාවේ සිට වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ඇමෙරිකාව සැලසුම් කළ බවට මදුරෝ ජනාධිපතිවරයා, වෙනිසියුලා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිස් චෝදනා කළහ. කෙසේ නමුත් කොලොම්බියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
වෙනිසියුලාවේ තෙල් අපනයනවලට සම්බාධක පැනවිය යුතු යැයි ලතින් ඇමෙරිකානු කලාපයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පැවසීය.
කොලොම්බියාවේද සංචාරය කළ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදි එරට ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ද මුණ ගැසුණි.
වෙනිසියුලාවේ ආදායම් මාර්ගවලින් සියයට 96කට හිමිකම් කියන්නේ තෙල් අපනයනයි.
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිකොලස් මදුරෝගෙන් ට්‍රම්ප්ට පණිවුඩයක්
කුමාර් (ගල්ෆ්) Tuesday, 20 February 2018 07:18 PM
ජාත්‍යන්තර වේදිකාවේ හොඳම අම්බරුවන් තප්පුලා ඇති බැව් පෙනේ....