IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඔක්සිජන් ටැංකිවලට පොලිස් ආරක්ෂාව

ඔක්සිජන් ටැංකිවලට සහ ඒවා ප්‍රවාහනය කරන ලොරිවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

සයිරන් නාද කරමින් පොලිස් ආරක්ෂාව යටතේ ඔක්සිජන් ටැංකියක් රැගත් ලොරියක් රෝහලකට පැමිණෙන දැක්වෙන ඡායරූප ද පළ වී තිබූ අතර එම රථය රෝහලට පැමිණීම වෛද්‍යවරුන්ගේත්, ‘කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ ඥාතීන්ටත් මහත් අස්වැසිල්ලට හේතු වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉන්දියාව තුළ දරුණු ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී තිබෙන අතර රෝහල්වලට ඔක්සිජන් සැපයීම කොවිඩ්-19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතයත් මරණයත් තීරණය කරන සාධකයක් වී තිබේ.

මේ තත්ත්වය මත ඔක්සිජන් ටැංකිවලට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව ඒවා ප්‍රවාහනය කරන රථවලට සහ ඔක්සිජන් නිෂ්පාදනය කරන බලාගාරවලට ද පොලිස් ආරක්ෂාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

නවදිල්ලියේ බටහිර දෙසට වන්නට පිහිටි රෝගීන් 110 දෙනකු පමණ සිටින ශාන්ති මුකාන්ද් රෝහලට ඇතුළු රෝගීන් කුඩා සංඛ්‍යාවක් සිටින රෝහල්වලට පවා ඔක්සිජන් හිඟ වී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීහු පමණක් නොව ඔවුන්ගේ ඥාතීන් ද අවාසනාවත්ත තත්ත්වයටකට මුහුණ දී සිටිති.

රොයිටර්



අදහස් (2)

ඔක්සිජන් ටැංකිවලට පොලිස් ආරක්ෂාව

Chaminda Sunday, 25 April 2021 05:50 AM

පීස්සු....... ඔක්සිජන් කන්ටයෑ බං.

:       1       1

Bamunuarachchi Sunday, 25 April 2021 03:11 PM

ඔක්සිජන් මොකටද කන්නද කියලා අහපු බයියොත් ඉන්නවා අපේරටේ. ඉස්කෝලේ නොගිය එකේ පාඩුව උන්ට මේ විදිහටවත් තොර දෙමු

:       1       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1524 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 238 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 89 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site