IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාව චීන ආනයන මත බදු පැනවීමට සැරසෙයි

බීජිංහිදීය (රොයිටර්)
 
දුරකතන හා විදුලි සංදේශ, තාක්ෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් චීන ආනයන මත තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි වාර්තා වේ.

 
මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 60කට චීන ආනයන මත එම බදු පැනවෙනු ඇතැයි පැවසේ.  චීනයේ කාර්මික අංශයේ නිමුවැම මේ වසර ආරම්භයේදී අපේක්ෂා කළ වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය විය.
 
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙලෙස බදු පැනවීමට සූදානම් වුවද ලෝක ආර්ථිකයේ ප්‍රධානතම උපායමාර්ගික වර්ධක ධාවකයා සහ තාක්ෂණය වන චීනය එම බදු පැනවීම් හමුවේ වුවද ඉදිරියට යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
 
චීනයේ කාර්මික ක්ෂේත්‍රය බොහෝ දෙනා අවධානය යොමු කර ඇති ක්ෂේත්‍රයකි. ඇමෙරිකා ජනාධිපතිවරයා ආනයනික බදු පැනවීමට යන්නේ ද එම ක්ෂේත්‍රයට. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආර්ථික වර්ධනයක් සඳහා චීනය එරට කාර්මික ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. 

055



අදහස් (3)

ඇමෙරිකාව චීන ආනයන මත බදු පැනවීමට සැරසෙයි

සෙනෙවි Thursday, 15 March 2018 05:31 AM

ඔන්න නිදහස් වෙළඳ ප්‍රතිපත්තියෙ හෙළුව.

:       110       402

Udarath Thursday, 15 March 2018 07:14 AM

ඇමෙරිකාවේ නිෂ්පාදන ආරක්‍ෂා කරගෙන සමතුලනයක් ලබාගැනීමට වෙන්න ඇති.................

:       67       72

namal Thursday, 15 March 2018 03:19 PM

ඇමරිකාවට තමන්ගේ රට චීන ආර්ථික ආක්‍රමණයෙන් ආරක්ශා කරගන්න පූර්ණ අයිතිය තියෙනවා.. ඇයි ඔයාට අවුල්ද

:       0       72

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1742 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 313 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 108 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 269 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 158 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 137 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site