ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.
යේමනයේ සිටින හූති කැරැලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් යානයක් ගිනි ගැනීමට ලක්ව ඇත.
මෙම ගුවන් තොටුපොළ යේමනයට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළේ යැයි ද පැවසේ.
''අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අපි ප්‍රහාරයක් එල්ල කළා. එම ගුවන් තොටුපොළේ තිබෙන ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කරගනිමින් අපි මෙම ප්‍රහාරය එල්ල කළා. මේ ගුවන් තොටුපොළ යේමන ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළා'' යැයි හූති සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ප්‍රහාරය සාර්ථක යැයි ද ඔහු කීය.
(ඒ.එෆ්.පී.)
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හූති කැරැලිකරුවන්ගේ සෞදියට ඩ්‍රෝන ප්‍රහාරයක්