තායිවාන පාර්ලිමේන්තුව විසින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව අද (17) සම්මත කරනු ලැබීය.
ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ ප්‍රථම රට තායිවානයයි.
2017 වර්ශයේදී එරට අධිකරණය විසින් සමලිංගික යුගලයන් සඳහා විවාහ වීමේ නීතිමය අවසරය ඇති බව ප්‍රකාශ කල අතර අවශ්‍ය වෙනස්කම් සිදුකර පාර්ලිමෙන්තුවේදී සම්මත කර ගැනීම සඳහා වසර දෙකක කාලයක් දෙනු ලැබීය.
මෙම තීන්දුව ලබාදෙනතුරු දහස්ගනන් සමලිංගික කණ්ඩායම් තායිපේ පාර්ලිමේන්තුව අසල රැස්වී සිටි බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවුවද මධ්‍යස්ථ මතධාරී විපක්ෂ කණ්ඩායම් මෙම තීරණය සම්බන්ධව විරෝධතාවය පළකර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ... "අවමංගල්‍ය " සිරියෙන් සිටින "සමනලයට" මෙය හොඳ කරුණක් වෙයි.
අපේ රටත් නපුංසකයින්ගෙන් පිරිලා.. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තමයි හොඳ ..
ඉස්සරහට කාට කාටත් බලාගන්න පුළුවන් කවුද මැතිඇමති වරු එහෙ බැංකු ගිණුම් ඇරලා ඉඩකඩම් මිලදී ගන්නේ කියල. සමහර වෙලාවට මුදල් ආධාර ලබාගන්න වෙළඳ ගිවිසුම් වලට ආරක්ෂක ගිවිසුම් වලට යන ඉහල පෙලේ දුත මණ්ඩල කියල සංචාරය කරන්නත් බැරි නැහැ.
තවත් බොහොම අයට සතුටු ඇති... මේකට
ඉතා හොඳ තීරණයක් !