IMG-LOGO

ජූලියන් අසාන්ජ් ලන්ඩන් අධිකරණයකට

අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්  අද (11) ලන්ඩන් නුවර අධිකරණයකට ඉදිරිපත් කළේය. 

බ්‍රිතාන්‍යයේ ඇප කොන්දේසි කඩ කිරීම සහ අධිකරණය ඉදිරියේ පෙනි නොසිටීම යන චෝදනා අසාන්ජ් ට එල්ල වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය අසාන්ජේ එරටට උදර්පණය කරන්නැයි ඉල්ලීමක් කර ඇත. 

කළු පැහැති ජැකට්ටුවක් සහ කලිසමකින් සැරසී සිටි අතර අධිකරණයට යන අතරවාරයේදී මාධ්‍යයට ද අත වැනීය. ඔහු අත පොතක් තිබූ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (1)

ජූලියන් අසාන්ජ් ලන්ඩන් අධිකරණයකට

ravi Thursday, 11 April 2019 06:41 PM

මෙන්න මේකට තමයි මැද පෙරදිග මාධ්‍ය නිදහස කියන්නේ ... !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 771 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1192 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site