අවිගත් පිරිසක් ලිබියාවේ ට්‍රිපොලි නුවර ජාතික තෙල් සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වී වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් අවම වශයෙන් හතර දෙනකුවත් මියයන්නට ඇති බව පැවසේ.
ආරක්ෂක අංශ සහ අවිගත් පිරිස අතර ගැටුම් ඇති වූ බවද පිපිරුම් සහ වෙඩි ශබ්ද ඇසුණු බවද වාර්තා වේ.
ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරකයන් දෙදෙනකු සහ කාර්යමණ්ඩලයේ දෙදෙනකු මියගොස් ඇති බවයි. සංස්ථාවේ සභාපතිවරයා ආරක්ෂිතව ඉවත්කරගත් බව පොලිසිය පවසා ඇත. ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලි නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
ගොඩනැගිල්ලේ ජනේලයකින් පිටතට පැන දිවිබේරාගත් සේවකයෙකු පවසා ඇත්තේ තුවක්කුකරුවන් පස්දෙනකු පමණ වෙඩි තබමින් සිටින බවයි. වෙඩි ප්‍රහාර වලින් කිහිපදෙනකු මියගොස් සිටි බවත් ඔහු පවසා ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලිබියාවේ තෙල් සංස්ථා ගොඩ නැගිල්ලේ වෙඩි පත්තුවේ