IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය සමඟ අවබෝධතා ගිවිසුමක් අපේක්ෂා කරයි



අදහස් (2)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය සමඟ අවබෝධතා ගිවිසුමක් අපේක්ෂා කරයි

Don Friday, 30 August 2019 02:10 PM

SLFP එක අවබෝධතා ගිවිසුම් ගහන්න කලින් චන්ද්‍රිකා මැඩම්ගෙන් අවසර ගත්තාද? ඔය වගේම අවබෝධතා ගිවිසුමක් 2015දීත් ගහලා තමයි ඒක කීතුකීතු වලට විනාශ කලේ... මැතිවරණ කාලෙට ඕවා බොහොම සුලබයි. ඕක GLට එහෙම පුරවන්න දෙන්න එපා. මහරගම ඡන්ද ලැයිස්තුව වගේ පුරවාවි...

:       0       0

victor Sunday, 01 September 2019 05:06 PM

සිරා වසලකම් කොරල ශ්‍රී ලංකා නිදහස් පක්සේ පවා දුන්නට පස්සේ මොන අවබෝදතා ගිවිසුමද හලෝ ? කරෝල පියදාස මහා ආචාරිය කොම පෙරට දාල , මහින්ද අගමෙති කොරන්ට කියල සිරාට දුන්නු ලනුව කාල සීරාව අමාරුවේ වැටුන . පියදාසගේ මහලේකම් කොම අරගෙන ඔහේ අමාරුවේ වැටුන . අපේ ගමේ තම්බි මුදලාලි දවසක් කීවා " කුම්මලා කටු කෑවනම් තුක විදපන් පලලෝ " කියල. බැරි බර කරට ගත්ත්නන්,අවබෝදතා ගහගනින් දයෝ . කියල තමයි අපට කියන්න තියෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site