2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
අපේ නාවික හමුදා ඉරාන නාවිකයන් බේරා ගත් හැටි ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන් ඉරාන නාවිකයින්ට සහාය දැක්වූ ආකාරය පිළිබඳ ඡායාරූප නිකුත් කර .. 06 March 2026
ජාතික උරුමයක් වූ නාමල් උයන ආශ්රිත ගම ගොඩනැගීමයි මීළග සැලසුම - ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි 04 March 2026
අලි මිනිස් ගැටුමට වීදුරු ගෙවල් අස්සේ ඉදලා සැලසුම් හදලා හරියන්නේ නෑ .- ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි 03 March 2026
අද Pageants වැහි වැහැලා Crown සල්ලිවලට ගන්න පුලුවන් . - නිරූපණ , රංගන ශිල්පිනී රාධිකා ගුණවර්ධන 03 March 2026
මම කාටවත් කඩේ යන්නේ නෑ .මට දේශපාලනය වැඩක්ම නෑ - ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි 27 February 2026
Y මනතුංග · 1 hour ago හරිම වැදගත් බණ ටිකක් අපේ බෞද්ධ දරුන්ට. ඔබවහන්සේට අමාමහ නිවන අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාධු! සාධු! (නි) Reply 0
Y නුවන් · 1 hour ago අපේ දෙමව්පියෝ අපිට තිබුන මේ වගේ දැඩි බැඳීම් නිසාම මේ සන්සාරේම කි සැරයක් මේ නම් ගම් වලින්ම අපිට දෙමව්පියෝ වෙලා ඉන්න ඇත්ද ? අපත් එහෙමමයි, මේ වගේ හාමුදුරුවරු කරන්නේ මිනිසුන් තව තවත් සන්සරෙටම බන්ධනය කරන එක, කරුණාකරලා මේ බැඳීම් වල ඇති නිරර්ථක බව පෙන්වල දීලා මිනිසුන්ට මේ බැඳීම් අතෑරලා නිදහස් වෙන මග කියා දෙන්න (හේ) Reply 0
Y හර්ෂි · 1 hour ago ඇත්තටම අද කාලේ තරුණ පරපුරට දෙමාපියන්ගේ වටිනාකම කියලා දෙන්න අවශ්‍යම කාලයක්. එනිසා මෙවැනි වැඩසටහන් සෑම නගරයකටම, ගමකටම ගෙනයන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වැඩසටහන් රටපුරාම පවත්වන්නේ නම් වටිනවා (නි)
හරිම වැදගත් බණ ටිකක් අපේ බෞද්ධ දරුන්ට. ඔබවහන්සේට අමාමහ නිවන අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාධු! සාධු! (නි)
අපේ ආචාරය (ම)
අපේ දෙමව්පියෝ අපිට තිබුන මේ වගේ දැඩි බැඳීම් නිසාම මේ සන්සාරේම කි සැරයක් මේ නම් ගම් වලින්ම අපිට දෙමව්පියෝ වෙලා ඉන්න ඇත්ද ? අපත් එහෙමමයි, මේ වගේ හාමුදුරුවරු කරන්නේ මිනිසුන් තව තවත් සන්සරෙටම බන්ධනය කරන එක, කරුණාකරලා මේ බැඳීම් වල ඇති නිරර්ථක බව පෙන්වල දීලා මිනිසුන්ට මේ බැඳීම් අතෑරලා නිදහස් වෙන මග කියා දෙන්න (හේ)
ඇත්තටම අද කාලේ තරුණ පරපුරට දෙමාපියන්ගේ වටිනාකම කියලා දෙන්න අවශ්‍යම කාලයක්. එනිසා මෙවැනි වැඩසටහන් සෑම නගරයකටම, ගමකටම ගෙනයන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා. (නි)
හොඳ පින් වැඩෙන දේවල් (බ)