නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂක.. 14 hours ago
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
Y Bamunuarachchi · 1 hour ago මෙහෙම පොලිස් කාරයෝ තමයි මේ රටේ ඉන්නේ. ඔතන උසස් කියන පොලිස් කාරයෙක් ඉන්නවා නේද? ඔතන කරන්න යමක් එයාට ඉතුරුවෙලා නැද්ද? අර තරුණයා වැරදි වෙන්න පුළුවන්. පොලිස් කාරයින්ට මාංචු නිකුත් කර නැද්ද? මාංචු ගන්න පොලිස්සියට ගිහිල්ලා පොත්වල අත්සන් කරන්න ඕනෙද? අැයි දෙයියනේ මාන්චුදමා මෙල්ල කරගන්න බැරිද? පොලිස් නිලධාරින් බලන් ඉන්නවා.. අර සිවිල් ගොයියන් වගයක් පොර බදනවා. අර පාතාල වෙඩි තැබීමක් බලා සිටීම සම්බන්ධව වැඩ තහනම් වුනේ මේවගේ පොලිස් ගොයියන්ගේ තමයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පොලිස් කාරයෝ තමයි මේ රටේ ඉන්නේ. ඔතන උසස් කියන පොලිස් කාරයෙක් ඉන්නවා නේද? ඔතන කරන්න යමක් එයාට ඉතුරුවෙලා නැද්ද? අර තරුණයා වැරදි වෙන්න පුළුවන්. පොලිස් කාරයින්ට මාංචු නිකුත් කර නැද්ද? මාංචු ගන්න පොලිස්සියට ගිහිල්ලා පොත්වල අත්සන් කරන්න ඕනෙද? අැයි දෙයියනේ මාන්චුදමා මෙල්ල කරගන්න බැරිද? පොලිස් නිලධාරින් බලන් ඉන්නවා.. අර සිවිල් ගොයියන් වගයක් පොර බදනවා. අර පාතාල වෙඩි තැබීමක් බලා සිටීම සම්බන්ධව වැඩ තහනම් වුනේ මේවගේ පොලිස් ගොයියන්ගේ තමයි.
පොලිස් කාරයෝ අතගහන්න බයයි. පොඩ්ඩක් වැරදුනොත් වැඩ තහනම් කරනවනෙ...
ඇත්තටම රටේ මීට වඩා දේවල් වෙන්නෙම නැද්ද? නොදන්නා කමට ඇහුවේ,