(ඉන්දිකා රාමනායක සහ තරිදු ජයවර්ධන)
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සොයාගත් බව පොලීසිය කියයි.
පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එසේම පල්ලිය තුළ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් (පුපුරණ ද්‍රව්‍ය නොමැති) සොයා ගත් බව පොලිසිය පවසයි.
ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකෙරෙයි.
මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියක් තුළ තිබි යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.





(ඡායාරූප ශාන්ත රත්නායක)
ගල්කටස් Friday, 26 April 2019 06:43 AM
දානමය කටයුතුවල වලට කොස් කපන්න ගෙනාපුව නැත්නමි ෂුවර් එකටම සෙල්ලම් කඩු වේවිද දන්නෙ නැහැ ඉස්සරහට ...
Reply : 32 1580
sanje Friday, 26 April 2019 06:43 AM
හැම පල්ලියක්ම චෙක් කලානම් හොදා. දැනට ගොඩාක් චෙක් කරලා තිනේනේ වැඩි පිරිසක් සිංහල මිනිස්සු ඉන්න ගම් නගර. මේ වෙලාවේ හැම පන්සලක්ම පල්ලියක්ම සෝදිස්සි කල යුතුයි
Reply : 656 1031
ismail Hussen Friday, 26 April 2019 06:48 AM
යකෝ මොකටද පල්ලියේ කඩු.
Reply : 62 835
Nuwan Friday, 26 April 2019 06:52 AM
ආ ඕවා මේ සරුවත් හදන්න දොඩම් කපන්න ගෙනාපුවා. ඒ නිසා සංහිදියාවේ නාමෙන් කලබල වෙන්න එපා.
Reply : 6 1617
අනුර Friday, 26 April 2019 06:56 AM
හරි ෂෝක්.. සංහිදියාව ඇති කරන්න කඩුත් ඕන වගේ......
Reply : 1 581
Asanka Friday, 26 April 2019 07:13 AM
මරු..අපට බෝම්බත් ගහල තව කඩු ගාන්නත් ප්ලැන් කරන ඉදල සහජිවනේ දෝරගලන අවස්ථාවක් .. මේවා සොයාගත් හමුදාවට ජයවේවා
Reply : 240 1146
ajith Friday, 26 April 2019 07:25 AM
ඇය තාම විල්ල්පතුවේ පදිංචි වෙලා ඉන්න අය පරීක්ෂා කරන්න ප්‍රමාද?
Reply : 0 14
banda Friday, 26 April 2019 07:51 AM
ලංකාවේ හැම පල්ලියකම කඩු , මන්නා පිහි , අත් බෝම්බ තියෙනවා තියෙනවා ......
Reply : 0 0
saman Friday, 26 April 2019 07:58 AM
පව් , සාමය පතුරුවන්න කඩුත් ඕනේ කියල මේ පුජක තුමාව කවුරු හරි නොමග යවලා .
Reply : 0 0
JESON BOWEN Friday, 26 April 2019 07:59 AM
දැන් කොම්පඤ්ඤවීදීයේ .......
Reply : 0 0
රවින් Friday, 26 April 2019 08:00 AM
කොළඹ නගරය තුල කොස්ගස් කියක් තියනවාද? ලබන පාර සරු අස්වැන්නක් බලාපොරෝත්තුවෙලා වගේ, මෙච්චර කඩු. ඔය අවට ගෙවල්වල කොච්චර ඇද්ද? ඔය කියන ප්‍රදේශයේ මුඩුක්කු නිවාස පිරිලා.
Reply : 0 0
sarath perth Friday, 26 April 2019 08:19 AM
මේවා සෙල්ලම් කඩු... පොඩිළමයි වෙසක් එකට පෙරහැරේ ගෙනියන්න කඩු නැටුමට පුරුදු කරනවා. ඉස්සර සෙල්ලම් පුරුදුවුනේ මායිම් ගම්මානවල.... දැන් නගරේ..
Reply : 4 187
pradeep Friday, 26 April 2019 08:26 AM
මේවා කඩු නැටුමට ගෙනාපු ඒවා නොවැ
Reply : 11 153
ධනුෂ්ක Friday, 26 April 2019 02:09 PM
මේ රට ඉස්සරහට යන්න නම්.... අනිවාර්යයෙන් කළ යුතු දෙයක් තිබෙනවා. එනම් ජාතිය, අාගම, පළාත් මූලික කරගෙන බිහිකරගෙන තියෙන සුළු පක්ෂ සියල්ල තහනම් කළ යුතුය. ටිකක් කල්පනා කරලා බලන්න මේ සුළු පක්ෂ වල නායකයෝ බලය උදෙසා ජාතිවාදය වපුරනවා. ස්ථාවර අාණ්ඩුවක් පිහිටුවන්න බැරිවෙලා තියනවා. අයවැය සම්මත කරන්න කොන්දේසි දානවා. මේ පක්ෂ තහනම් කළා නම් දේශපාලනික වශයෙන් තියන ගොඩක් ගැටළු විසඳෙනවා. මේ දේ යුද්ධය ඉවර වූ වෙලාවේ කරන්න තිබුණා. මේ වගේ අවස්ථාවකත් කරන්න පුලුවන්. මොකද මේ වෙලාවේ කවුරුත් බෝඩ් අරගෙන පාරට බනින්නේ නෑ. ලෝක බලවතුන්ට මේකට විරුද්ධ වෙන්න බෑ. මොකද එයලගේත් තියෙන්නේ පක්ෂ දෙකක් හෝ එකක්.
Reply : 2 217
lahiru Friday, 26 April 2019 08:38 AM
අපි ගාව තමා හදිස්සියකටවත් පොල්ලක් වත් නැත්තේ ...උන් ඔක්කොම රේඩි...අපි ?
Reply : 0 0
kamal Friday, 26 April 2019 08:48 AM
ඉස්පිරිතාල වල ආරක්ෂාව තර කරනවා කියලා කරලා තියෙන්නේ අර ලෙඩ්ඩු බලන්න එන මිනිස්සුන්ව ගේට්ටුව ගාවින් වාහන නවත්වලා හැතැක්මක් විතර මේ දවස් වල වැස්සේ යවන එකයි. තෙමිගෙන ලෙඩ්ඩුන්ට ගෙනියන කෑම රෙදි සේරමත් තෙත බරි කරගෙන යන්න වෙලා තියෙන්නේ අසරණ දුප්පත් අයටයි.
Reply : 0 0
Lal Friday, 26 April 2019 08:51 AM
මේ පාර පෙරහැරට කඩු නැටුමට ගෙනාපුවා වෙන්නැති
Reply : 0 0
Dhammika Friday, 26 April 2019 09:02 AM
ජනාධිපති සහ ආගමික නායකයන් තවමත් කියන්නේ කලබල වෙන්න එපා... මුස්ලිම් ජනතාවට කරදර කරන්න එපා සන්සුන් වෙන්න කියන එක විතරයි. දැන් මේ කඩු ගෙනාවේ සිංහල බෞද්ධ, ක්‍රිස්තියානිද..? අපි කාටද මේවා කියන්නේ, අපට විශ්වාස ආරක්ෂක හමුදාව විතරයි.
Reply : 3 667
Amila Friday, 26 April 2019 09:03 AM
ලොකු ගේම් එකකට ලෑස්තිවෙමින් ඉන්න ඇත්තේ. මෙච්චර කල් ඔය පල්ලිවල දේශනා කරපුවා හොයලා බලන්න. පූජකයා මෙහෙම නම් ඔහුගේ ගෝලයෝත් ඔය වගේ වෙන්න අනිවාර්යයෙන්ම පුලුවන්. යම් ක්‍රමවේදයක් හදන්න වෙනවා දේශනාවලට... නැත්තම් ඔය පල්ලි වලින් තමයි ගේම් දෙන්න පුහුණු කරන්නේ.
Reply : 6 403
Senaka bandara Friday, 26 April 2019 09:13 AM
ඔය කඩු තොගය සොයාගත් අපේ වීර සෙබළුන්ට ජය වේවා....
Reply : 0 0
janahitha Friday, 26 April 2019 09:15 AM
අනේ කවුරුත් කලබල වෙන්න එපා. ඕව කඩේ විකුනන්න ගෙනාපුවා. කඩේ ඉඩ නැති හින්දයි ඔතන තියලා තියෙන්නේ. ඕනනම් බලන්න අපේ ඇමති කෙනෙක් ඕව බේරලා දෙන්නේ නැද්ද කියලා. කවුරුත් වැරදි විදිහට හිතන්න එපා.
Reply : 0 0
Latha Friday, 26 April 2019 09:16 AM
දැන් සුන්නත් කරන්න පාවිච්චි කරන්නේ කඩුලුනේ. ඒකයි ගෙනත් තියෙන්නේ. ඔක්කොම පල්ලි වගේම මවුලවිලගේ ගෙවලුත් පරීක්ෂා කර බලන්න.
Reply : 1 362
DHAMMIKA Friday, 26 April 2019 09:21 AM
මෙම කඩුවල හැඩතල වල සහ නිමාවේ හැටියට අරාබි රටකින් හෝ පාකිස්තානයෙන් ආව වග කියන්න පුළුවන්. නැතිනම් මහා පරිමාණයේ නිෂ්පාදනාගාරයක කරපුවා. හැම එකක්ම ප්‍රමාණයෙන් සමානයි.
Reply : 2 307
Sirimal Saturday, 27 April 2019 03:37 PM
ඔබ හරියටම හරි අන්න මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිගේ නිවසේ තිබියදී අල්ලපු කඩුත් මේ ජාතියේමයි, මේ විදියමයි , ඒ කියන්නේ මේවා මහා තොගයක් පිටරටින් ගෙන්නලා රට පුරා බෙදල තියනවා හෝ හදන ෆැක්ටරි මෙහෙ තියනවා .
0 0
Bamunuarachchi Friday, 26 April 2019 12:46 PM
මේවා මහා පරිමාණයෙන් කඩු හදන තැනකින් ගෙනාපුවා. එකම මෝස්තරයෙන් ස්ටිකරයකුත් අලවා තිබෙනවා. විශාල තොගයක් ගෙන්වා තිබෙනවා මේ පල්ලියට 50 වත් දීලා තිබෙනවා 3 කාගේ හෝ ගෙදර ඇති.
Reply : 0 0
Bamunuarachchi Friday, 26 April 2019 04:33 PM
එකම මෝස්තරය. ස්ටිකරයකු තිබෙනවා. ආවේ 47 නොවේ අනිවාර්යෙන් මේ පල්ලියට 50ක් වත් ලැබී තිබෙනවා. මේ 50හෙන් ඉතිරි ටික ගෙවල්වල. ආපු තොගේ ඉතිරි ටික අනික් පල්ලිවල ඇති.
Reply : 0 0
Satharasinghe Friday, 26 April 2019 09:37 AM
මේ අදහස් වලට ඩිස්ලයික් දමන්නේ අනිවාර්යෙන් ත්‍රස්තවාදයට කැමති හෝ ත්‍රස්තවාදීන් පමණයි. ඔවුන් ගැන සොයා බලන්න ක්‍රමයක් නැත්ද
Reply : 0 0
එම්. ඒ.ජේ Friday, 26 April 2019 09:51 AM
ලංකාවේ ඉන්න ලිං මැඩියන්ට සත්‍ය උගන්වන්න බැ. ලෝකය දැකලා අධ්‍යනය කරපු මිනිස්සුන්ට ඒ සත්‍ය ලෝකයට කියන්න විදියක් නැ! කවුරු මොනවා කිව්වත්, ලෝක සත්‍යයට අනුව ඉස්ලාම් යනු ලොව මෙතෙක් බිහි වු ඉතාම අන්තවාදි වු මිලේච්චතම ආගමයි. ලංකාවේ දේශපාලකයින්ද. ඊනියා උගතුන් ද, අයාලේ යන මාධ්‍ය ද නොදැන සිටියාට ලෝකයේ සියලුම රටවල් එය තේරුම් ගෙන තමන්ගේ රටවල් එයින් බේරා ගැනීමට උත්සාහ දරමින් සිටිති.
Reply : 0 1
Anuradha Friday, 26 April 2019 10:09 AM
අහුවෙන දේවල් එක්ක බලනකොට මුලු රටේම පල්ලි පරික්ෂා කළොත් හොඳ නැද්ද? අවධානයක් ගන්නේ නැතුව...
Reply : 0 313
Bamunuarachchi Friday, 26 April 2019 12:32 PM
1815 සිද්දවු කෝලාහලයේ දෙවැනි පියවරටයි ලැහැස්තිවෙලා තිබෙන්නේ. දන්තධාතුන් වැඩසිටින තාක්කල් සිංහලයාට අනතුරක් වෙන්නේ නැහැ කිවුවිට මට සිනාසුන සිංහලයො කෝ? අපි සුදානම් වෙමු.
Reply : 0 0
ajith Friday, 26 April 2019 10:12 AM
ලංකාව තුළ අැති සියලුම පල්ලි පරික්ෂාවට ලක්කල යුතුයි.. තෙල්දෙණිය සිද්ධිය වෙලාවේ අකුරණ පල්ලියකින් වෙඩිතබා තිබූ බවට ප්‍රචාරයක් ගියා...
Reply : 7 275
Athula Friday, 26 April 2019 10:24 AM
අතිශය භයානක තත්වයක්....
Reply : 0 170
ෂෙහාන් යාපා Friday, 26 April 2019 10:26 AM
සංහිඳියාව කියලා මේවා ගැන කියපු මිනිස්සු ජාතිවාදීන් කළා. රටේ ආරක්ෂාව බල්ලටම දැම්මා. ඉතින් එළිපිටම මේවා වුණුඑක පුදුමවෙන්න දෙයක්ද?
Reply : 3 328
Bamunuarachchi Friday, 26 April 2019 12:36 PM
බමුණුආරච්චි ජාතිවාදියෙක් කියපු අය දැන් පැත්ත පළාතේ නැත.
Reply : 0 0
Amare Friday, 26 April 2019 10:32 AM
ඩිස්ලයික් දමන්නේ ත්‍රස්තවාදීන්ට කැමති සහ උදව්කරන අය වෙන්න ඇති...
Reply : 26 438
Chandana Friday, 26 April 2019 10:34 AM
මිනිස්සු මැරුණා. අපි දුක් වුණා. එයාලා නැවත එන්නේ නැහැ. නමුත් එක් හොඳ දෙයක් සිදු වුණා. දැන් දිගට හරහට චෙක් කරනවා. ලෝකයේම අවධානය යොමුව ඇත. එ් නිසා මුන් සමූල ඝාතනය කරන්න පුළුවන්. සුළු සිද්ධියකින් අවසන් වුණා නම් ඉදිරියේදී මෙයට වඩා බොහෝ භයානක ඉරණම් අත් විඳින්න පුළුවන්...
Reply : 14 403
Thamali Friday, 26 April 2019 11:41 AM
මේ පල්ලි වහා සීල් තබන්න. නීතිය කාටත් එක විය යුතුයි.
Reply : 0 0
janis Friday, 26 April 2019 11:52 AM
වහාම මේ පල්ලිය වස දමා නිතර පරික්ෂාවට ලක් කරන්න
Reply : 0 0
Bamunuarachchi Friday, 26 April 2019 12:18 PM
අපි මේවා කලින් කීවාම බමුනුඅාරච්චිට ජාතිවාදියා කියපු පාදඩ සිංහලයන් කෝ..?
Reply : 0 636
ravi Friday, 26 April 2019 01:20 PM
ඔයා ඉතින් අවුරුද්ද පුරාම බොරුවට කෑගහන මනුස්සයෙක්නේ. එකනේ අපි ඔයා කියන දේවල් ගණන් ගන්නේ නැත්තේ.! ත්‍රස්තවාදය, ජාතිවාදය, ආගම්වාදය කියන දේවල් මනුස්සයෝ පෘතුවියට පා ගැසූ දවසේ ඉඳල තිබිච්ච දේවල්. අපිට ඕව අලුත්දෙවල් වුනාට " ඉතිහාසයට ඕව අලුත්දෙවල් නොවෙයි " .
Reply : 0 0
අල්ලාහ්. Friday, 26 April 2019 12:25 PM
මට පේන විදියට සිදුවූ සිද්ධිය පිළිබඳ ශෝකය පල කරන දැන්වීමකුත් ඔය පල්ලියේ ගහලා තියෙනවා වගේ. ලංකාවේ සියළුම පල්ලි, නිවාස, ආයතන පොලිසිය හා හමුදාව වෙන වෙනම පරීක්ෂා කල යුතුයි.
Reply : 0 0
Bamunuarachchi Friday, 26 April 2019 12:26 PM
කෝ අර බුදුගුණ ගයමින් නවගුණවැල ගනිමින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කීව, අපිව ජාතිවාදීන් ලෙසහංවඩු ගැසූ බද්‍රානිලා. කඩු 47ක් තියාගෙන ඉඳලා තිබෙන්නේ කොස් කොටන්නද?
Reply : 0 238
Mangala Friday, 26 April 2019 12:29 PM
LTTE ය සම්පූර්ණයෙන් විනාශ කල නිසා යාංතම් අවුරුදු 10ක් මරණ භයක් නැතිව ජීවත් වුණා. මේ තිරිසනුන් සම්පූර්ණයෙන් විනාශ නොකලොත් අපේ දරුවන්ට කවදාවත් ස්වාභාවික විදිහට මැරෙන්න බැරිවේවි. රට තිබුණු තැනට නැවතත් පත් කරන්න නම් සියලුම මුස්ලිම් පල්ලි හා සැකතැන් පරීක්ෂා කළයුතුයි. සමගියෙන් ජීවත්වීමට කැමති හා වැරදිකරුවන් නොවන සියලු මුස්ලිම්වරු ඊට සහාය දේවි....
Reply : 0 122
Jude Friday, 26 April 2019 12:34 PM
මේක අරලිය ගහ මන්දිරය පිටිපස්ස පල්ලිය.
Reply : 0 0
de silva Friday, 26 April 2019 12:41 PM
පසුගිය දවස්වල මුස්ලිම් පල්ලි වලට අයිසිස් පහර දෙනවා කියලා කියන එක අනුකම්පාව ලබාගන්න ගොතපු බොරුවක්... මේවා ඇතුලේ ත්‍රස්තවාදියෝ ඉන්න පුළුවන්... මේවා සම්පූර්ණයෙන් සෝදිසිකළ යුතුමයි.
Reply : 1 88
හේවා Friday, 26 April 2019 12:43 PM
මේ කඩු නෙවෙයිනේ. අපි නම් කියන්නේ පිහි කියලා මේවට.
Reply : 512 1
Ranjan Friday, 26 April 2019 12:45 PM
කෝ අර ජාතිවාදයට විරුද්ධයි කියපු මිනිස්සු ටික...?
Reply : 0 18
ෂංඉඳියා Friday, 26 April 2019 01:00 PM
ඔය කඩුවල බ්‍රෑන්ඩ් එක " සංහිඳියා" කඩු..! ඉතා සියුම් සහ වේදනාවෙන් තොරව ක්ෂණිකව ගෙල සිඳිය හැකිය!
Reply : 0 105
Lokka Friday, 26 April 2019 01:55 PM
කලබල වෙන්න එපා. පල්ලිය ඇතුලේ අංගම කලාව කියලා දෙන පන්තියක් තියනවලු...
Reply : 2 12
Badrani Friday, 26 April 2019 04:51 PM
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. ගරු අගමැතිතුමා ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා.
Reply : 0 0
ලංකා Saturday, 27 April 2019 12:22 AM
පසුගිය කාලේ වරකාපොල ප්‍රදේශයේ මුස්ලිම් ළමා නිවාසයක් ඇරඹීමට කටයුතු කලාලු. මෙම කලබලයෙන් පසුව ඔවුන් ළමයින් හා පාලකයින් ආගිය තැනක් නැතිලු වහාම සොයා බලන්න
Reply : 0 0
Suhara Saturday, 27 April 2019 07:40 AM
බයෙන් තමයි දැන් අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. හමුදාව විශ්වාස නිසා තමයි පාරේ හරි බැහැල යන්නේ.
Reply : 0 0
Sepala Saturday, 27 April 2019 09:33 AM
කරාපිටිය රෝහල අවට සේරම ඉන්නේ තම්බි තමයි. ගාල්ල කියන්නේ ඔවුන්ගේ ප්‍රධානම බලකොටුවක්...
Reply : 0 0
Jehaan Saturday, 27 April 2019 10:39 AM
බමුණුආරච්චි , බද්රානි ගැන සොයන වෙලාවේ ළඟ ඉන්න මොට්ටකිලිකාරී ගැන පරීක්ෂාවෙන් සිටියොත් නරකද?
Reply : 2 2
Rayan Saturday, 27 April 2019 10:52 AM
මේ ඔක්කොම කරන්නේ පල්ලියට මුවා වෙලා. මේ පල්ලි ඔක්කොම සීල් තියන්න ඕනෑ...
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.