(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
හෝමාගම පිටිපන සිල්වෙස්ටන් වත්ත 4 වන පටුමගේ නිවසක රහස් කුටියක සගවා තිබූ ගිනි අවි ,අත් බෝම්බ හා ජීව උණ්ඩ සමග එම නිවසේ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
බොඩි ආමර් 2 යි,රිපිටර් ශොට් ගන් 1 යි,එම සජීවී උණ්ඩ 4 යි,අත් බෝම්බ 7 යි,හදුනා නොගත් ජීව උණ්ඩ 4 ක් පොලිස් භාරයට ගෙන ඇත
මෙම සැකකාරිය ඉකුත් 29 වෙනිදා පිටිපන දී ගිනි අවි 12 ක් සමග අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ බව පොලිසිය කියයි .
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)





2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝමාගම නිවසක සඟවා තිබූ ගිනිඅවි-අත්බෝම්බ-ජීව උණ්ඩ සමඟ කාන්තාවක් අත්අඩංගුවට