(ඩී.ජී.සුගතපාල දියගහගේ)
හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි ගැබිණි මවක් ගාල්ල පොලිසිය විසින් අද (02) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමණ ගණේගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගැබිණි මවකි.ඇයගේ දරු ප්‍රසුතිය මේ මාසයේ සිදු වීමට නියමිතව ඇති බව අනාවරණයවී ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකාරිය හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd