IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හලාවත බස් වර්ජනයක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)    
 
හලාවත ඩිපෝවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ පිරිසක් අද (12) ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයක් ඇරඹූහ.

සියලු සේවකයින් උදෑසන සිට වර්ජනයට එක්වූ බව ජාතික සේවක සංගමයේ හලාවත ඩිපෝ ශාඛාව පවසයි. 

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව පාලකයින් සමඟ පැවැත්වූ සාකච්ජා අසාර්ථක වීමෙන් පසු මොවුහු මෙම වැඩවර්ජනය ආරම්භ කළහ.

මාසික ප්‍රවේශපත් ලබා ගත් රාජ්‍ය හා පෞද්ගලික සියලු සේවකයෝ වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට ලක්වූහ.

 



අදහස් (0)

හලාවත බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site