(ක.ග.කරුණාරත්න)
හබරණ,රොටවැව ප‍්‍රදේශයේදී මුව මස් කිලෝ 03 ක් සමඟ එක් සැකකරුවෙකු අද(29) අත් අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.
සැකකරු හබරණ,රොටවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙලිවී තිබේ.
හෙතෙම වන සතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක් කරන අයෙකුද යන්න සොයා බලන බව විමර්ශණ සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
හබරණ පොලීසිය මේ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd